- මයික්‍රෝකන්ට්‍රෝලර් එකක් කියන්නේ මොකක්ද?
- ATmega328P මයික්‍රෝකන්ට්‍රෝලර් එක ගැන දැනගනිමු
- ආර්ඩුයිනෝ කියන්නේ මොකක්ද?
- ආර්ඩුයිනෝ බෝර්ඩ්
- ආර්ඩුයිනෝ ශිල්ඩ්(Shields)
- ආර්ඩුයිනෝ Uno Board Pinout and Components
- ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයර් IDE
- ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයර් IDE v1xx
- Install ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයර් IDE v1xx on Windows
- Install ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයර් IDE v2xx on Windows
- දැනගතයුතු මූලික දේවල්
- ආර්ඩුයිනෝ Language Reference
- ආර්ඩුයිනෝ sketch structure
- Quiz 01
What you'll learn
- ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ මුලික දැනුම
- ඉලෙක්ට්‍රොනික් ගැන මුලික දැනුම
- ආර්ඩුයිනෝ මගින් මයික්රෝකොන්ට්රොලර් එකක් පාලනය කරන්නේ කෙසේද?
- මෝටර, LED , Buzzer සහ තවත් දේ පාලනය කිරීමට Software library භාවිතා කරන්නේ කෙසේද?
- ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ ආර්ඩුයිනෝ සම්බන්ධ කිරීමේ ක්‍රම (ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම)
- ආර්ඩුයිනෝ සමඟ ඔබේම ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද?
- ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් කරන ආකාරය.
Description
මෙය අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය.
මුලින්ම අපි ආර්ඩුයිනෝ වල ආරම්භය ගැන මදක් විමසා බලමු. ආර්ඩුයිනෝ මුලින්ම නිර්මාණය කරණු ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මාණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව කිසිම දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වූ පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ නිර්මාණශීලි අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත් වේ. ආර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. වර්තමානයේ ආර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග 20 කට වඩා තිබෙන අතර මේවා විවිධ අවස්ථා වලදී භාවිතයට ගන්නා පර්යේෂණයේ හෝ නිර්මාණයේ අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක තෝරා ගැනීමට ඔබට හැකියාව තිබේ.
Arduino is a programmable microcontroller platform that allows you to easily manipulate various electronic components such as LEDs, sensors and servo motors.
While designed to be programmed in C++, numerous tools exist to simplify your experience with programming Arduino. One such example is the mBlock software. Derived from Scratch, it lets you use visual block-based programming to control the Arduino, so even without any coding knowledge, you can still create fun projects with your Arduino.
Primarily the motivation behind this course is to show students the full potential of Arduino-based microcontrollers and to equip them with the knowledge necessary to make use of this potential to bring their own innovative ideas to life. Students will be taught from the very basics, giving them a solid foundation of the fundamentals.
Learning Arduino which is based on C and C++ primarily, will also help students to easily start learning other new languages such as Java, Python etc. which are of much demand in today’s jobs market.
Through building circuits and writing code students will be made to complete the hands-on exercises, making them combine several different ideas and concepts.Through this we expect to see student’s thinking out of the box, challenging them to be innovative and creative all the time.
At the end of this course, students will gain the experience of building and completing their very first Arduino project. The challenges they will be facing will definitely encourage them to be innovative, and creative and help them improve their abstract thinking.
Other Courses
How To Make A Money Making Website With WordPress 2020
Sell Your Products |Affiliate Marketing Website | Amazon Affiliate Website | For Beginners
How To Handle Extreme Stress - Create Your Lifeline
Use Stress to Your Advantage
#1 Agile Scrum : How to utilise Scrum FW as a Product Owner
Agile Scrum & Product Owner Intro : Short Course on Role of Product Owner in Scrum + Pay & Job aspect of a Product Owner
Build an Augmented Reality Strategy for your Business
An AR Playbook for Determining Technologies & Strategies
Velo by Wix Part 1: Editor and Velo Basics
Learn your way around the Wix editor and the basics of Velo coding
Students, Learn Show Off Tips & Tricks To Impress People
Learn Directly From A Holder Of Multiple Guinness World Records
About the instructors
- 4.66 Calificación
- 500 Estudiantes
- 2 Cursos
Hasarinda Manjula
Web Technologies Specialist
Hi! I'm Hasarinda Manjula . I have a degree in Bachelor of Information Technology from Victoria University Melbourne Australia and you might call me a bit of coding geek.
I'm passionate about teaching kids to code with STEM
Sign up to my courses and join me in this amazing adventure today. I hope I can make complicated topics simple to understand. I certainly enjoy trying!
Student feedback
Course Rating
Reviews
super
I don't understand what language is he saying and his explanation is not clear and obvious
good coruse